නිවේදනය: මකබාස් වෙත විශේෂයෙන්ම අපේ ගෙදර එහා පැත්තේ ඉන්නවා බල්ලෙක්. මේකාට හොඳට බුරන්න පුලුවන්. ඉතින් මේකා කරන්නේ බුරන්න පුලුවන් වෙච්ච පලියට බුරනවා හතර වටේට. උගේ ගෙදර අයටත්, අනුන්ටත්, පාරවල් දෙක තුනකට එහා ඇහෙන සද්ද වලටත් උගේ වැඩේ බුරන එක. ඌට බුරන එක ෆන් එක මම හිතන්නේ. උගේ වටේ තව ඌ වගේම බල්ලෝ ඉන්නවා. උන් තමයි [...]
Posts from ‘January, 2009’
Fedora මල මගුල!!!
පහුගිය දවස් ටිකේම විභාග තිබ්බ නිසා පිස්සු හැදිලා තිබ්බේ. තාම විභාගෙනම් ඉවර නෑ. ඒත් අමාරු හරිය ඉවරයි (ඒ ටික ඉවර වුනාම අපිත් ඉවරායි!!! ඒක වෙනම කතාවක්). ඊළඟට තියෙන්නේ ගිරවා විෂයයක්. එතනින් පස්සේ එච්චර දෙයක් නෑ. ඔන්න ඒක නිසා බ්ලොගින් වලට ආයේ බැස්සා. මීට මාස දෙක තුනකට කලින් ෆෙඩෝරා 10 වෙනි අනුවාදය පිට වුනා. මේක ගැන [...]

වැරැද්දක් වුනා. සමාවෙන්න
සැමටම සුබ නව වසරක්!!! 2009ට කරන මගේ පලමුවැනි සටහන තමයි මේ. දිගටම බ්ලොග් කියව කියව comment දදා හිටියත් විභාග, පැවරුම්, පාඩම් අස්සේ ගමන ටිකක් හිරවුන නිසා සටහන් පල කිරීමෙන් තාවකාලිකව ඉවත් වුනා. කොහොමත් මොනවා හරි ලියන්න කලින් හොඳට හිතලා ලියන්න ඔනේ. මොනවා හරි කරන්න කලින් හොඳට හිතලා කරන්න එනේ. ගොඩක් දේවල් කියන්න තිබ්බත් හැමදේකටම කලින් [...]