Comments on: ගබ්සාව, ලිබරල්වාදය සහ ඇත්ත ගොන්නු

By: admin
“මං ඛටහිර දේ හොයන්නේ බලන්නේ නැතුව අපේ අය copy කරන එකට නගන චෝදනාව”

මෙය වෙනත් තැන් වලදී සිදු වෙනවා ඇති. නමුත් ගබ්සාව යන්න කොපි කිරීමක් නොවයි. ඔබ මෙතනින් කියන්නේ “දැන් ළමයාට පණ තිබෙනවාද නැද්ද යන්නවත් සොයා නොබලා ගබ්සා කිරීම” නම් එය නීති ගත නොකිරීමේ විපාකයක් මිස වෙනකක් නොවෙයි.

By: මධුර
දෙන්නා එකම පැත්තේ සිට වාද කරනවා විය හැකියි ඒත් ඔබත් මාත් ප්‍රශ්නය දකින්නේ වෙනස් ලෙස මං ඛටහිර දේ හොයන්නේ බලන්නේ නැතුව අපේ අය copy කරන එකට නගන චෝදනාව ඔබ නොනගනවා වගේ.

මට එයා එක්ක වාද නෑ. ඒත් මෙතන නේ පොර මට කෑගැහුවේ, මෙතන දී නේ මගේ නම ඌ කැත කලේ ඒ නිසා මං මෙතනම නියම කරුණු එලිදැක්වූවා. පෞද්ගලික බේදයක් නෑ, ඔබගේ බ්ලොග් එකේ ඒක අනවශ්‍යයි කියලා හිතෙනවා නම් ඉවත් කරන්න කමක් නෑ. මං වාද කරත් කරන්නේ තේරුම් ගැනීමට හැකියාව ඇති සුළු පිරිසක් සමග පමණයි.

By: admin
@මධුර

කරුණු කාරණා නොදැන මෙවැනි ප්‍රකාශ කිරීම තව තවත් පැහැදිලි කරමින් ඔබ පහත වචන පේළිය යතුරු කර ඇත.

“ඒවා නිසා අර කලින් තිබුන ක්‍රමේ විනාශවෙලා ගිහින් දැන් ළමයාට පණ තිබෙනවාද නැද්ද යන්නවත් සොයා නොබලා ගබ්සා කිරීමයි ”

මා නැවත නැවතත් පැවසු පරිදි මෙය ගබ්සාව නීති ගත නොකිරීමේ වරදක් මිස වෙනකක් නොවේ. නීතියක් නොමැති තැන දරුවාගේ වයස මනින්නේ කෙසේද? ඔබගේ කතා වලින් ඔබත් මමත් එකම පැත්තේ සිට වාද කරනවාදැයි වරෙක සිතේ.

බින්කු හා ඔබ‍ අතර ඇති වාද ඔබ දෙදෙනා අතර පමණි.

By: මධුර
මං කිවුවෙ දැන් ඇති ගබ්සාව ඇති උනේ බටහිර බලපෑම් කියලා නෙමේ ඒවා නිසා අර කලින් තිබුන ක්‍රමේ විනාශවෙලා ගිහින් දැන් ළමයාට පණ තිබෙනවාද නැද්ද යන්නවත් සොයා නොබලා ගබ්සා කිරීමයි ඒකයි මං දකින වෙනස. ඔබ ඔය කියන්නේ සුද්දාගේ බලපෑම් වලට යටත්ව වගේ. මා මගේ මතයේ සිටින්නම්.

PS: අර බින්කුවා මගේ මෘධුකාකිවුගෙට එක එක මගුල් කිය කියා ඒක පාවිච්චි කරනවා මට ඉතින් මේවාට එක එක තැන්වලින් හිනායනවා.

By: admin
මධුර,

ගබ්සාව මෙම පවතින ක්‍රමයේ එක් අතුරු ප්‍රථිපලයක් කියා ඔබ අනුමාන කරන බව පෙනේ. (ඔබගේ – “ඔන්න මං කියන දේ, ගබ්සාව හරිද වැරදි ද නෙමේ ඒක මේ ආර්ථික සමාජීය බටහිර ගැති ක්‍රම නිසා වර්ධනය උනා !”)

නමුත් ගබ්සාව පැරණි සමාජ ක්‍රමය තුලද (එය දැන් පවතින ක්‍රමයට වඩා හාත්පසින්ම වෙනස් ක්‍රමයක් බව ඔබ පිළිගන්නවා යැයි සිතමි) පැවතීම යන සරල කරුණ නිසා එම අනුමානය අහෝසි වී යයි. එම නිසා මෙම මාතෘකාවට තවත් ලිබරල් වාදයක් හෝ එවැනි දේශපාලනික මතවාදයක් ඈඳා ගැනීමේ අරුතක් නොමැත. ඒ නිසා මම ඒ පිළිබඳ කතා නොකරමි. ඔබ එය ඈඳා ගන්නේ කලින් සඳහන් වුන අනුමානය නිසාය.

පැරණි සමාජය තුල පැවති දෙයක් දැන් සමාජයේ වැරදි දෙයක් බවට පත්වීම, සුද්දාට බනින ඔබ අතින් සිදුවීම එක් අතකින් විහිළුවකි. නැවත නැවතත් මෙය බටහිර සංස්කෘතික ආක්‍රමණ වල ප්‍රථිපලයක් නොවන බව ඔප්පු කර ඇත.

ගබ්සාව සඳහා ඇති විය හැකි හේතු කන්න බොන්න දීමට නොහැකි වීම ආදියට වඩා පැතිරිය හැකිය. උදාහරණයකට මා සඳහන් කර ඇති නිදහස් වෙළඳ කලාපයේ කාන්තාවන් ගන්න. නැත්නම් මා පාසැල් ශිෂ්‍යාව ගන්න. එවැනි අවස්ථා “වැඩ වරද්දා ගැනීම්” ලෙස ඔබ වර්ගීකරණය කිරීම අනවබෝධයේ ප්‍රථිපලයක් මිස වෙනකක් නොවේ. කන්න බොන්න අඳින්නට දීමට වඩා දෙයක් ගබ්සාවට හේතු විය හැකි බව පිරිමියෙක් වූ පළියට තේරුම් ගැනීමට අපහසු නොවේ. මඳක් ඇස් ඇර සමාජය දෙස බැලීම පමණක් සෑහේ.

ගබ්සාව නීති ගත කිරීමෙන් එය නිදහස්ව ඔහේ පාවී යා හැකි බව ඔබ දරණ අනිත් මතයයි. නීතිවිරෝධී කර ඇති නිසා දැන් ඒ “පව” සිදු වෙන්නේ නැද්ද? මා ලබා දුන් සංඛ්‍යා බොරු නොවන බව සොයා බැලුවොත් ඔප්පු වෙවි. නීතිවිරෝධී වුවත් නැතත් මෙය සිදුවන බව පැහැදිලියි. නීති ගත කල යුත්තේ ඇයි යන්න ඔබට පැහැදිලි නැති නිසා තවත් පැහැදිලි කර දක්වන්නම්. නීති විරෝධීව පවතිද්දී එයට අදාල පාලක නීති යෙදිය නොහැකි බව තේරෙනවාද? උදාහරණයකට ගතහොත් ගබ්සාවක් කිරීමේදී ගත යුතු ක්‍රියා මාර්ග පැහැදිලිව අර්ථ දැක්විය හැකිද? (ගබ්සාව නොකල යුතුයි යැයි ඔබ උඩ පැන කෑ ගැසුවත් එය සිදුවන නිසා මෙම ප්‍රශ්න නගමි). එවැනි පාලක නීති යෙදිය හැක්කේ නිසි පරිදි සැලසුම් කරන ලද නීති පද්ධතියකින් පමණි.

අනෙක් අතට මෙය නීති ගත කල යුතුයි යැයි මා පවසන්නේ ගබ්සාව යන “ප්‍රශ්නය” (ඔබේ මතයට අනුව – මට ප්‍රශ්නයක් වන්නේ එයින් සිදුවන හානිය පමණි) අඩු කිරීමට නොවේ. එයට නිශ්චිත ආවරණයක් ලබා දීම පමණි. මනුෂ්‍යාට ඇති ලිංගික ආවේගය වෙන් කල නොහැකි සේම ගබ්සාව යන ක්‍රියාවද මනුෂ්‍ය සමාජයෙන් ඉවත් කල නොහැක. එම නිසා එය තවත් යුද්ධයක් නොකිරීම වඩා ප්‍රායෝගිකය.

By: මධුර
http://beyondborders.wordpress.com/2007/07/30/abortion-in-sri-lanka/

ඔන්න ඕකත් මං කියෙව්වා..මොනා හරි ඒ ගැනත් ලියන්න හිතුනා.

මට හිතෙනවා මිනිස්සු දැන් තමන් කරපු වැඩේ හරිය කියා හිතන්න කැමති අය ගොඩාක් ඉන්නවා කියලයි මට නම් හිතෙන්නේ.

ලිපිය පිලිබද නම් මගේ කිසිම විරෝධයක් නෑ, ඔබ මේ තිබෙන ක්‍රමය මෙලෙසම නීත්‍යානුකූල කල යුතුයි කියද්දී ඔහු කියන්නේ මේ ගැන මේ සියලු පාර්ශවසමග වාද කර නිගමනයකට එලැඹිය යුතුයි කියලා.

තව කෙනෙක් කියලා තිබ්බා මේ සමාජ ආකාරය හැදුවේ සුද්දෝ කියලා, සමාජ ක්‍රමය ලෝකෙ හැම තැනම සුද්දෝ එන්න ඉස්සෙල්ලත් තිබ්බා එයා ඒවා දන්නේ නෑ. මටනම් ඒවගේ දේවල් වලින් පේන්නේ අපි දියුණුවට වඩා පරිහානියට යන බවයි. -සත්තු වෙන්න හදනවා වගෙයි.

ලිබරල් වාදය, සුද්දාගේ ආර්ථිකයේ බලපෑම දක්නට ලැබෙන comment එකක් ඒ ලිපියට ලැබී තිබුනා! හොදින් කියවන්න ඒ කෙනා ගබ්සාවක් කල කෙනෙක් ඇය පිලිගන්නවා මේ ළමයාට කිරිපිටි, කන්න, ඇදුම්, අධ්‍යාපනය ආදිය ලබා දීමට ඇයටත් ඇගේ සැමියාටත් නොහැකි බව, මෙය සිදු උනේ ලිබරල් වාදය ඇතුලු සුද්දාගේ ආර්ථික, සමාජීය ආකාර වලින් ඇගේ දරුවා ගැන හිතු නිසා නොවේ ද?

නව සීලන්තයෙන් කිරිපිටි ඉස්සර ගෙනාවාද?

ඉන්ටර් නැශනල් ඉස්කෝල ඉස්සර තිබ්බා ද?

ඇදුම් නැත්නම් අදුම් නො ඇද හිටි අය පහත් යැයි සිතන්න පුරුදු කරේ කවුද? ඕවා රටින්ම ගෙන්නන ඕනා ද?

එහෙනම් ඉස්සරට වඩා අද කන්න දී ගන්න බැරි නිසා ලමයින් මරා දමන්නේ නැද්ද? — ඔන්න මං කියන දේ, ගබ්සාව හරිද වැරදි ද නෙමේ ඒක මේ ආර්ථික සමාජීය බටහිර ගැති ක්‍රම නිසා වර්ධනය උනා !

By: මධුර
මට දෙයක් කියන්න තියෙනවා මෙය සම්පූර්ණයෙන් කියවන්න. වැරදි මත ගොඩාක් මා ගැන, ඒ post එක ගැන හා මගේ අදහස් ගැන පල වී තිබෙනවා.

ඔබට ඔබ ගෙන හැරූ ප්‍රශ්න පිලිබද පමණක් පිලිතුරු දෙන්නම් තේරුම් යනවා නම් යයි. මං හදන්නේ මා ගැන ඇති වී ඇති වැරදි ආකල්පය ගැන මගේ අදහස් දැක් විමටයි.

1. ප්‍රධාන ප්‍රශ්නය මං මට හිතෙන විදියට ගබ්සාව(නූතන – මං පරණ ක්‍රමය ගැන මීට පෙර දැන සිටියේ නෑ) වැරදිය කිව්වාට, ඒක වැරැද්දක් යන්න නොදැන එය කරන අයට ඇති පවක් නෑ. ඔබ ඔය ඉන්න ස්ථාවරය ගැන ඔබටම කල් යද්දී වැටහෙයි. මං ගබ්සාව හරිද වැරදිද කියන එක ගැන එතන කතා කරේ නෑ. මගේ අදහස් දැක්වූවා පමණයි ඒකට හේතු තියෙනවා, මෙන්න:

1. නූතන වෛද්‍ය විද්‍යාව ළමයාට පණ ලැබෙන්නේ කොතැන දී ද කුමන වේලාවේදි ද කියන්න තරම් දියුණු අවදියක නෑ. සමහර විට ඔබ කියන ආකාරයේ යම් කාලයක් තුල ගබ්සා කිරීමේ දී(ලංකාවේ තිබූ පැරණි ක්‍රමය) මේ ආකාරයේ ප්‍රශ්න ඇති නොවන්න පුළුවන්, එහෙත් ලංකාවේ දැන් තත්වය වෙනස්.

2. ගබ්සාව කලළය දියුණුවීමේදී හෝ දියුණු වෙමින් පවතින ඕනෑම අවස්ථාවකදී සිදු කල හැකියි. මේ නිසා දැනුවත්ව පන ඇත්තෙක් මරා දැමීම, දෙවැන්න එය මිනිස් ජීවිතයක් වීම.

3. මවට හැකියාවක් හා අයිතියක් තියෙනවා තමන් නිසා වැඩෙන ළමයා මැරීමට, සදාචාරය ගැන අපි කතා නොකර හිටියොත්; මවට තමන් නිසා වැඩුන දරුවා තමන්ගේ සිරුරෙන් ඉවතට ආ පසුත් මැරීමේ අයිතිය තියෙනවා. එහෙත් මං හිතන්නේ නෑ ඒක ශිෂ්ටයි කියලා – මේ මගේ මතයක් ඔබ සදාචාරය යන්නෙන් පිටත හිතනවා නම් මේ අයිතිය මවට ඇති බවට පිලිගන්න.

ඔය හේතු 3 නිසයි මං ගබ්සාව වැරදියි කියන මතයේ ඉන්නේ නැතුව ඔබ කියන ගොන් සදාචාරයේ කප්පිත්තෙක් නිසා නෙමෙයි.

ඔබ ඔය දක්වා ඇති ගබ්සාව නීති විරෝධී උන නිසා යැයි කියන ප්‍රශ්න නීත්‍යානුකූල කල පසු අඩු වේ යැයි මං හිතන්නේ නෑ.

මං ලිබරල් වාදය නිසා ගබ්සාව(නූතන) නීත්‍යානුකූල වීමට සිතුවිලි දාමය ඇති උනා කියලයි කිව්වේ — වෙන කිසි දෙයක් ගැන නෙමේ.ඔය ගෙන එන කතා සියල්ල සමාජයට තේරුම්ගන්වන්න ඊට පස්සේ අර පැරණි ක්‍රමය වගේ ගබ්සා කල හැකි ක්‍රමයක් ඇති කරන්න පුළුවන්නම් ලංකාවට ගෙන්වන්න එහෙම වෙනවා නම් මගේ මතය අනූව ඒ ගබ්සා ක්‍රමය පමණක් නිවැරදි.

ලිබරල් වාදය මේ ප්‍රශ්නය ලෙස දකින්නේ හුදෙක් ආණ්ඩුවට පැටවෙන බරක් හා මිනිස්සුන්ට ඇතිවන අමතර බරක් ලෙස – ජීවිතයක් ලෙසවත් ඒ ජීවිතයේ අයිතිය ගැනවත් නෙමේ. මං කිව්වේ එයයි ඔබ ඇතුලූ -බිன்ku- යන නම් ඇති අයට තේරුම් ගියේ නැතුවාට-මට ඒගැන කනගාටුයි, ඒ නිසාමයි මේ reply එකත්. එයයි ලිබරල් වාදයේ ගොන්කම මනුෂ්‍යතවය ගැනවත් හරි ආකාරව නොදැන තියෙන ක්‍රමයම නීත්‍යානුකූල කිරීම. ඒකටයි මං විරුද්ධ, ඔබ දැන්වත් තේරුම් ගත්තා යැයි සිතමි.

@-බිன்ku-

මං කලින් ඔබේ බ්ලොගයේත් පෝස්ට දැම්මා මට ඔබේ මේ හරසුන් වචන පුදුමයක් නෙවේ. මං chamila හා තර්ක(යම් තරමකට හෝ) කිරීමත් ඔබගේ බ්ලොගයේ comment 2ක් 3ක් දමා නැවත පැත්ත පලාතේ නොයාමටත් හේතුව ඔබගේ බ්ලොගයද මේ comment එක වැනි නිසාය.

එසේ වෙතත් ඔබට මේ reply එක හෝ මගෙන් ලැබෙන්නේ ඔබව/ඔබගේ comment එක ගනන් ගන්නා නිසා නොව නිදහස් චින්තකයෙක් ලෙස සිතීමට ඇති අයිතිය හා මගේ මෘධුකාංගය ඔබ විසින් ” විසින් කියාගන්නා” තත්වයට ඇද දැමීමත්, මා නොමැති/නොදකී යැයි සිතූ තැනක කීම/පල කිරීම කල හැක්කන් සිටින්නේ අතලොස්සයි – ඔබත් එයින් එකෙකි බොරු සාම කුරුල්ලෙකි. සාම කුරුල්ලා මිනිස්සුන්ට පහර දීමට ඒ මිනිස්සු කරන හොද වැඩත් යොදා ගනී.

හිරිකිතයි-ගාන්ධි ද ඕවා ඉගැන්නුවේ?

By: -බිன்ku-
@චමිල

මාත් එකගයි!

By: කසුන්
@ chamila:

එකඟයි.

By: admin
මෙතනදී ගබ්සාව නීති ගත කරන්නේ එය සෑම අවස්ථාවකදීම ගත යුතු ක්‍රියාමාර්ගයක් ලෙස ප්‍රචලිත කරන්න කියා නෙවෙයි. නීතිගත කිරීම මගින් බලාපොරොත්තු වන ප්‍රධානම අරමුණ වන්නේ තම දරුගැබ පිළිබඳ මවට තීරණ ගැනීමට ඇති හැකියාව ලබා දීම සහ එම තීරණ ක්‍රියාවට නැංවීමේදී ආරක්ෂා සහිතව අදාල පහසුකම් ලබා ගැනීමට ඇති අයිතිය සුරක්ෂිත කිරීමයි.

@palitha,

සංස්කෘතිය පිළිබඳ කතාවට මමත් එකඟ වෙනවා. ඕක රටේ පවතින් මානසිකත්වයේ ප්‍රථිපලයක්. තේරුම් ගැනීමට බැරි හෝ තේරුම් ගැනීමට ඕනෑකමක් නොමැති පුද්ගලයින්ගේ හඬ පරදවා නිදහස පිළිබඳ හඩක් නැංවීමට හැකිනම් එම පුද්ගලයින් ගෙන් වැඩක් නෑ. මෙතෙක් කල් මේ පිළිබඳ සිංහල බ්ලොග් සටහනක් දැකිමට නොහැකි වීම මෙය මිනිසුන් කතා කිරීමට අකමැති මාතෘකාවක් බව පෙන්වා දෙනවා. එම තත්වය නැති කිරීමට හැකිනම් හොඳයි.

@කසුන්,

ගබ්සාව සිදුකරගැනීමට මුල්වන සමාජ තත්වයන් යටතේ මවට (හෝ දෙමාපියන්ට) එම නිදහස ලබා දීම වැදගත්. නීති ගත කිරීම මගින් එය කිරීමට බලකර නැහැ. මෙය පවුල් සැලසුම කියන සංකල්පයෙන් වෙනස් දෙයක්. නීතිගත කරායින් පසුව පාලන නීති ක්‍රියාත්මක කිරීම සිදු කිරීම අනිවාර්යයි.

“ඉන්පසුව ගබ්සාව පාලනය කිරීමට සම්මත නීති රැගෙන ආ හැකියි. ගබ්සා කිරීමට අවශ්‍ය පූර්ව කොන්දේසි අර්ථ දක්වා තැබිය හැකියි.” යනුවෙන් දක්වා ඇත්තේ එම කරුණයි.