Television is not the truth. Television's a goddamned amusement park.Television is a circus, a carnival, ......
..... But you people, sit there, day after day, night after night, all ages, colors, creeds, ..... You're beginning to believe the illusions we are spinning here........This is mass madness you maniacs!!!
ෂුවර්, කවදාවත් හමුබුවෙන්නේ නෑ……..සොරිම තමයි……..
අරක්කු බියර් නොබොන එකෙක් හොයන එක තමා ලොකුම අමාරුව
හික් හික්… කොහෙන් හොයන්නද මෙහෙම උන්?
macho, wadipura ekek hamba wunoth matath ona!
හම්බ උනොත් ඉතිං හීනෙන් තමා!
මොකෝ? වලියක්වත් දාගත්තද?
හම්බුනොත් කියන්නම් හැබැයි ෂුවර් කරන්න එපා.
)
අනෙ මන්ද… මෙ මන් හොද නැද්ද අප්ප..
moko me balukukkek hoyanne ??? hamu unot kiyannam
මචං මට අනුව නම් ඔය වගේ එවුන් තමයි වැඩිපුර ඉන්නෙ.උඹට පුළුවන් නම් ඕකේ අනිත් පැත්තෙ එකෙක් හොයාගන්න බලපන්..
mcn mang danna thenak thiyenava ohoma un inna..
hebei kukko nee eth…,
eke puththalam buuruvo inne. . .
පහුගිය දවස් වල අනර්කලිත් ඔය වගෙයි…:D
මගෙ ළඟ නම් ඔහොම එකෙක් ඉන්නවා!, හැබැයි උඹට දෙන්න තමයි බය. මොකද උඹට දුන්නට පස්සෙ ඔහොම ඉඳීද දන්නෙ නෑ.
හික් හික්… කොහෙන් හොයන්නද මෙහෙම උන්?
ඇයි යකෝ තෝ ඉන්නේ වෙන එවුන් මොකටද….