Posts from ‘December, 2009’
නගුට විසින් බල්ලා වැනීම හෙවත් අපේ කාලයේ අන්දරේලාගේ කතාව
අප අසා ඇති ආකාරයට තුන් වසරක් ශිල්ප කල සරසවි සිසුන් යනු යම් මට්ටමක බුද්ධියකින් හෙබි අය වේ. නමුත් දිනෙන් දින දකින සිදුවීම් අනෙකක් කියා පාන අයුරු අපට බලා සිටීමට සිදුව ඇත්තේ හද පිරි ශෝකයෙනි. අප පසුගිය දවසක සිංහල යුනිකේත බ්ලොග්කරුවන්ගේ සංගමයේ ගූගල් සමූහය තුල ආරම්භ කරන ලද කතා බහකට ලැබුණු පිළිතුරු මෙම තත්වය වඩා හොඳින් [...]
