Out In The Open
	<language>en</language>
ආදරණිය ප්‍රගීත් අන්කල් | ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වී අදට මාසයයි
		<description><![CDATA[[ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වී අද වන විට මාසයක් ගත වී ඇත. ඔහු පිළිබඳ කිසිදු ආරංචියක් එළිපිට කතා බහ නොකෙරේ. කිසිදු ආකාරයේ ප්‍රධාන ව්‍යාපාරයක් ඔහු වෙනුවෙන් ඇසෙන මානයේ හඬ නගන බවක් පෙනෙන්නට නැත. මෙවැනි වටපිටාවක අප වැන්නන්ට කල හැකි දෙයක් නොමැති වුවද අවම වශයෙන් හෝ විරෝධය දැක්වීමක් ලෙස මෙම ලිපිය පළ කිරීමට අදහස් කරමු.]
ආදරණිය ප්‍රගීත් අන්කල්,
ප්‍රගීත් අන්කල් [...]]]></description>
සිංහල බ්ලොග්කරණය කොයිබටද?
		<description><![CDATA[සිංහල බ්ලොග්කරුවන් ලෙසත් සිංහල බ්ලොග්කරණය ලෙසත් අද ජනප්‍රිය ලෙස හැඳින්වෙන දේ දෙස බලනවිට හැඟී යන පළමු කාරණය වන්නේ මෙහි යෙදෙන බොහෝ දෙනා බ්ලොග්කරණය හෝ එහි සීමා පිළිබඳ වැඩි අවබෝධයකින් යුක්ත නොවන බවයි. පසුගිය දින වලදී එක් අඩවියක් වටා යෙදුණු කතා බහ නිරීක්ෂණය කිරීමේදී ද මෙම ලක්ෂණය බොහෝ සෙයින් විද්‍යාමාන වනු දක්නට ලැබිණි.
ලංකාවෙන් පිට බ්ලොග්කරණයේ භුමිකාව [...]]]></description>
අවලංකම විග්‍රහ කර ගැනීමට උත්සහයක්
		<description><![CDATA[අහෝ පේරා!
නිෂ්මිලා බිහි කල නුඹට කුමක් වීද?
කලාව නැවත අර්ථ දැක්වූ සරච්චන්ද්‍රලා පිටව ගොහින් ද?
සියළු විශ්ව ශිල්පයන් දියව ගොසින් ද?
නැතිනම් මේ නුඹගේ අවසාන කාලයද?
ශිෂ්‍ය දේශපාලනය පිළිබඳ අපි ධනාත්මකව කතා කර ඇත්තෙමු. යම් තරමක හෝ (පවතින අර්ථ දැක්වීම වලට පටහැනි) නවක වදයක් පිළිබඳ විශ්වාසය තබා ඇත්තෙමු. ශිෂ්‍ය දේශපාලනය තුල අ.වි.වි.ශි.බ හා මහා ශිෂ්‍ය සංගමය වැනි සංවිධාන වල [...]]]></description>
සරසවිය රසවිය සවිය විය
		<description><![CDATA[සරසවිය සරසවිය සරසවිය සරසවිය
මේ ඕපන් එකේ තොටුපලට ඉදිරිපත් කරලා තිබුන මුල්ම නිර්මාණයක්. නිර්මාණකරුගේ නම මතක නැති වුනත් සරසවිය ගැන කියන්න තියෙන දේ සරලව මට ප්‍රකාශ කරන්න ඉඩ දීපු ඔහුට/ඇයට මගේ ප්‍රණාමය.
සරසවියට පයක් ගහන්න ඕනෙ කියන සිතුවිල්ල ආවේ ඒ ලෙවල් වලට පාඩම් කරන කාලේ. ඒක නිසා මැරීගෙන පාඩම් කරලා යන්තම් විබාගේ පාස් කර ගත්තාම මට පුදුම [...]]]></description>
ජාත්‍යන්තර කුමණ්ත්‍රණ, ගිවිසුම් හා අල්ලපු ගෙදර
අදත් කතාව අර නයි මුගටි වලිය ගැන තමයි.
සමහර අය කියනවා මේවා ජාත්‍යන්තර කුමණ්ත්‍රණලු. යැංකි සැලසුම් ලු. මෙහෙමත් විහිළු.
කියුබාව තියෙන්නේ “ලෝකෙට පොලිස්”කාරයාගේ ගෙට එහාපැත්තෙ. ෆිදෙල් ව ඝාතනය කරන්න ප්‍රයත්න කිහිපයක්ම දියත් වුනා. චේ සාර්ථකව මරා දැමුනා. සෝවියට් බලය කඩා වැටුනට පස්සේ බෙල්ලෙන්ම අල්ලගන්න පුලුවන් තරම් දත කෑවා. හැබැයි තාම කියුබාව කෙලින්.
ඇෆ්ඝනිස්ථානයයි ඉරාකයයි වණයක් වේ ගෙන එන, [...]]]></description>
ෆිදෙල්ලට වැරදිලා
යුද්ධය ඉවර වුනේ ගිය අවුරුද්දේ මැයි 19. ඒ කාලේ කියපු විදියට ඒක මානුෂික මෙහෙයුමක්. ඒක කරපු අය දේශප්‍රේමී ජනතා හිතවාදී (සහ තව තවත් ඉවරයක් නැති ගුණාංග ලිස්ට් එකක් තියෙන) අය. රටේ මිනිස්සු ගැන, සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම ගැන හිතලා කරපු දෙයක් මිසක් දේශපාලන වාසි ලබා ගන්න කරපු දෙයක් නෙමෙයි.
හැබැයි මේ වෙනකොට, ඒ කියන්නේ ඒ “ජයග්‍රහණයෙන්” [...]]]></description>
යුධ බෙර වයනා නායකයාගෙන් ප්‍රවේසම් වන්න
Beware the leader who bangs the drums of war in order to whip the citizenry into a patriotic fervor, for patriotism is indeed a double-edged sword. It both emboldens the blood, just as it narrows the mind. And when the drums of war have reached a fever pitch and the blood boils with hate and [...]]]></description>
පිස්සුව
සාතන් කෝප කරවීම අපහසු දෙයකි. එහෙත් දැන් එය සිදුවිය.
“ඔයා මොන බූරුවෙක්ද? හොඳ සිහියයි ප්‍රීතියයි කියන්නේ සිද්ධ වෙන්න බැරි සංයෝගයක් බව හිතා ගන්න බැරි තරම් ඔයා මෝඩයෙක්ද? හොඳ සිහිය තියෙන කිසිම කෙනෙකුට සතුටින් ඉන්න බෑ. මොකද ඔහුට ජීවිතය යනු සැබෑ දෙයක්. ඔහු දකිනවා ඒක කොච්චර භයානක දෙයක්ද කියල. පිස්සො විතරයි සතුටින් ඉන්නේ. පිස්සන්ගෙන් වුනත් වැඩිදෙනෙක් සතුටින් [...]]]></description>
සුබ නව වසරක් වේවා!
හමුව