අදත් කතාව අර නයි මුගටි වලිය ගැන තමයි. සමහර අය කියනවා මේවා ජාත්‍යන්තර කුමණ්ත්‍රණලු. යැංකි සැලසුම් ලු. මෙහෙමත් විහිළු. කියුබාව තියෙන්නේ “ලෝකෙට පොලිස්”කාරයාගේ ගෙට එහාපැත්තෙ. ෆිදෙල් ව ඝාතනය කරන්න ප්‍රයත්න කිහිපයක්ම දියත් වුනා. චේ සාර්ථකව මරා දැමුනා. සෝවියට් බලය කඩා වැටුනට පස්සේ බෙල්ලෙන්ම අල්ලගන්න පුලුවන් තරම් දත කෑවා. හැබැයි තාම කියුබාව කෙලින්. ඇෆ්ඝනිස්ථානයයි ඉරාකයයි වණයක් [...]
