Out In The Open Rotating Header Image

Posts Tagged ‘කුමණ්ත්‍රණ’

ජාත්‍යන්තර කුමණ්ත්‍රණ, ගිවිසුම් හා අල්ලපු ගෙදර

අදත් කතාව අර නයි මුගටි වලිය ගැන තමයි. සමහර අය කියනවා මේවා ජාත්‍යන්තර කුමණ්ත්‍රණලු. යැංකි සැලසුම් ලු. මෙහෙමත් විහිළු. කියුබාව තියෙන්නේ “ලෝකෙට පොලිස්”කාරයාගේ ගෙට එහාපැත්තෙ. ෆිදෙල් ව ඝාතනය කරන්න ප්‍රයත්න කිහිපයක්ම දියත් වුනා. චේ සාර්ථකව මරා දැමුනා. සෝවියට් බලය කඩා වැටුනට පස්සේ බෙල්ලෙන්ම අල්ලගන්න පුලුවන් තරම් දත කෑවා. හැබැයි තාම කියුබාව කෙලින්. ඇෆ්ඝනිස්ථානයයි ඉරාකයයි වණයක් [...]