[ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වී අද වන විට මාසයක් ගත වී ඇත. ඔහු පිළිබඳ කිසිදු ආරංචියක් එළිපිට කතා බහ නොකෙරේ. කිසිදු ආකාරයේ ප්‍රධාන ව්‍යාපාරයක් ඔහු වෙනුවෙන් ඇසෙන මානයේ හඬ නගන බවක් පෙනෙන්නට නැත. මෙවැනි වටපිටාවක අප වැන්නන්ට කල හැකි දෙයක් නොමැති වුවද අවම වශයෙන් හෝ විරෝධය දැක්වීමක් ලෙස මෙම ලිපිය පළ කිරීමට අදහස් කරමු.] ආදරණිය ප්‍රගීත් අන්කල්, [...]
