Out In The Open Rotating Header Image

Posts Tagged ‘පොත්’

පිස්සුව

සාතන් කෝප කරවීම අපහසු දෙයකි. එහෙත් දැන් එය සිදුවිය.
“ඔයා මොන බූරුවෙක්ද? හොඳ සිහියයි ප්‍රීතියයි කියන්නේ සිද්ධ වෙන්න බැරි සංයෝගයක් බව හිතා ගන්න බැරි තරම් ඔයා මෝඩයෙක්ද? හොඳ සිහිය තියෙන කිසිම කෙනෙකුට සතුටින් ඉන්න බෑ. මොකද ඔහුට ජීවිතය යනු සැබෑ දෙයක්. ඔහු දකිනවා ඒක කොච්චර භයානක දෙයක්ද කියල. පිස්සො විතරයි සතුටින් ඉන්නේ. පිස්සන්ගෙන් වුනත් වැඩිදෙනෙක් සතුටින් [...]

නිදහසට දකින සිහිනය : බත්තලංගුණ්ඩුව

“බත්තලංගුණ්ඩුව” පුරාවටම ඇදී යන්නේ සිහිනයකි. ඒ හෘදය මත අධික පීඩනයක් පටවා ගෙන, ඝන මේද තට්ටු වල බරින් මිරිකී, මනුෂ්‍යත්වයේ ප්‍රකාශන නිසි ලෙස පිට කර ගත නොහැකිව, කවදාවත්ම අහස සම්පූර්ණයෙන් නොදුටු නාගරිකයා අඳුරු සීතල කුටියක සයනයක් මත වැතිරී දකින ගැලවීමේ සිහිනයයි.
ඇන්ටනී සොයා යන පියා එහිදී හමුවන්නේ නොහිතූ ආකාරයේ පරිපූර්ණත්වයකින්ය. නාගරිකත්වයේ සිට ඈත කොදෙව්වකට පියා සොයමින් යන [...]