අහෝ පේරා! නිෂ්මිලා බිහි කල නුඹට කුමක් වීද? කලාව නැවත අර්ථ දැක්වූ සරච්චන්ද්‍රලා පිටව ගොහින් ද? සියළු විශ්ව ශිල්පයන් දියව ගොසින් ද? නැතිනම් මේ නුඹගේ අවසාන කාලයද? ශිෂ්‍ය දේශපාලනය පිළිබඳ අපි ධනාත්මකව කතා කර ඇත්තෙමු. යම් තරමක හෝ (පවතින අර්ථ දැක්වීම වලට පටහැනි) නවක වදයක් පිළිබඳ විශ්වාසය තබා ඇත්තෙමු. ශිෂ්‍ය දේශපාලනය තුල අ.වි.වි.ශි.බ හා මහා [...]
