Out In The Open Rotating Header Image

Posts Tagged ‘Abortion’

ගබ්සාව, ලිබරල්වාදය සහ ඇත්ත ගොන්නු

මම නොදන්න දේ
මම දන්න ලිබරල්වාදයක් නැහැ. නමුත් පුද්ගලයෙකුට තමන්ගේ ජීවිතය සඳහා හිමි විය යුතු නිදහසක් ගැන මම විශ්වාස කරනවා. එම නිදහසට ආගමේ, ජාතියේ, හා බොරු සදාචාරයේ නාමයෙන් තහංචි පැනවීමත් එක්තරා කුහක කමක්. ඒ එම තහංචි පැනවීමට ඉදිරිපත් වෙන අය ද අවස්ථාවක් පැමිණියහොත් හැසිරෙන්නේ කුමන ආකාරයකට දැයි මම දැක ඇති නිසායි.
මම දන්න දේ.
මෙම සටහනේ මාතෘකාව ගැන [...]