Out In The Open » Ceaser

යුධ බෙර වයනා නායකයාගෙන් ප්‍රවේසම් වන්න
Beware the leader who bangs the drums of war in order to whip the citizenry into a patriotic fervor, for patriotism is indeed a double-edged sword. It both emboldens the blood, just as it narrows the mind. And when the drums of war have reached a fever pitch and the blood boils with hate and the mind has closed, the leader will have no need in seizing the rights of the citizenry. Rather, the citizenry, infused with fear and blinded by patriotism, will offer up all of their rights unto the leader and gladly so.

How do I know? For this is what I have done. And I am Caesar.

රටවැසියා දේශානුරා‍ගයෙන් මත් කිරීමට යුධ බෙර වයනා පාලකයාගෙන් ප්‍රවේසම් වන්න. ඒ දේශානුරාගය දෙපැත්ත කැපෙන කඩුවක් හෙයිනි. එය ධෛර්යය වඩන්නාක් මෙන්ම පටු වූ මනසක් ද බිහි කරයි. යුධ බෙර නාදය උච්චතම ස්වරයකට ඇවිලී තිබෙද්දී, රුධිරය වෛරයෙන් ඉතිරෙද්දී, මනස සියළු දේ හට සංවෘතව තිබෙද්දී, පාලකයා හට රටවැසියාගේ අයිතීන් උදුරාගැනීමට අවශ්‍යතාවයක් නැති වී යයි. ඒ, බියෙන් සිත තුලටම කාවැද්දී, දේශානුරා‍ගයෙන් අන්ධ වී ඇති රටවැසියාම කැමැත්තෙන් හා සතුටින් තම සියළුම අයිතීන් පාලකයා හට ප්‍රදානය කර දෙන බැවිනි.

මා මෙය දන්නේ කෙසේද? ඒ, මා මෙයම ක්‍රියාවට නංවා ඇති හෙයිනි. මම සීසර් වෙමි.