Out In The Open Rotating Header Image

Posts Tagged ‘Fidel’

ජාත්‍යන්තර කුමණ්ත්‍රණ, ගිවිසුම් හා අල්ලපු ගෙදර

අදත් කතාව අර නයි මුගටි වලිය ගැන තමයි. සමහර අය කියනවා මේවා ජාත්‍යන්තර කුමණ්ත්‍රණලු. යැංකි සැලසුම් ලු. මෙහෙමත් විහිළු. කියුබාව තියෙන්නේ “ලෝකෙට පොලිස්”කාරයාගේ ගෙට එහාපැත්තෙ. ෆිදෙල් ව ඝාතනය කරන්න ප්‍රයත්න කිහිපයක්ම දියත් වුනා. චේ සාර්ථකව මරා දැමුනා. සෝවියට් බලය කඩා වැටුනට පස්සේ බෙල්ලෙන්ම අල්ලගන්න පුලුවන් තරම් දත කෑවා. හැබැයි තාම කියුබාව කෙලින්. ඇෆ්ඝනිස්ථානයයි ඉරාකයයි වණයක් [...]

ෆිදෙල්ලට වැරදිලා

යුද්ධය ඉවර වුනේ ගිය අවුරුද්දේ මැයි 19. ඒ කාලේ කියපු විදියට ඒක මානුෂික මෙහෙයුමක්. ඒක කරපු අය දේශප්‍රේමී ජනතා හිතවාදී (සහ තව තවත් ඉවරයක් නැති ගුණාංග ලිස්ට් එකක් තියෙන) අය. රටේ මිනිස්සු ගැන, සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම ගැන හිතලා කරපු දෙයක් මිසක් දේශපාලන වාසි ලබා ගන්න කරපු දෙයක් නෙමෙයි. හැබැයි මේ වෙනකොට, ඒ කියන්නේ ඒ [...]