Out In The Open Rotating Header Image

Posts Tagged ‘GlobalVoices’

සිංහල බ්ලොග්කරණය කොයිබටද?

සිංහල බ්ලොග්කරුවන් ලෙසත් සිංහල බ්ලොග්කරණය ලෙසත් අද ජනප්‍රිය ලෙස හැඳින්වෙන දේ දෙස බලනවිට හැඟී යන පළමු කාරණය වන්නේ මෙහි යෙදෙන බොහෝ දෙනා බ්ලොග්කරණය හෝ එහි සීමා පිළිබඳ වැඩි අවබෝධයකින් යුක්ත නොවන බවයි. පසුගිය දින වලදී එක් අඩවියක් වටා යෙදුණු කතා බහ නිරීක්ෂණය කිරීමේදී ද මෙම ලක්ෂණය බොහෝ සෙයින් විද්‍යාමාන වනු දක්නට ලැබිණි. ලංකාවෙන් පිට බ්ලොග්කරණයේ [...]